Wednesday, September 4, 2019

Oh My Friend (2011)


චිත්‍රපටය : Oh My Friend (මා මිතුර!)
අධ්‍යක්ෂණය, පිටපත, තිර රචනය සහ කතාව  : වෙනූ ශ්‍රී රාම්
නිෂ්පාදනය : දිල් රාජු
ප්‍රධාන චරිත : සිද්ධාර්ත් නාරායන්, ශ්‍රැතී හසන්, හංසිකා මොට්ටවානි
සංගීතය : රාහුල් රාජ්
සිනෙමාරූපණ : විජේ C. චක්‍රවර්ති
සංස්කරණය : මර්තාන්ද් K. වෙන්කටේෂ්
නිෂ්පාදක සමාගම : ශ්‍රී වෙන්කටේෂ්වර ක්‍රියේෂන්ස්

කෙල්ලෙකුටයි, කොල්ලෙකුටයි මැරෙනකම්ම යාළුවො විදිහට ඉන්න පුලුන්ද? මං නම් හිතන් හිටියෙ බෑ කියලා. ඒත් මේ තෙලිගු movie 1 බැලුවට පස්සෙ නම් මට ඒක එහෙම නෙමෙයි කියලා හිතුනා. තමන්ට තමන්ගෙ යාළුකම විශ්වාසයි නම් ඊට එහා දෙයක් අපි කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න ඕනෙ නෑ. මේ movie 1කෙල්ලෙකුගෙයි කොල්ලෙකුගෙයි මිත්‍රත්වය ගැන කියවෙන ලස්සන කතාවක්.
මේ movie 1 සිද්ධාර්ත්, ශ්‍රැති හසන්, ඒ වගේම හංසිකා ත් රඟපානවා. වැඩි විස්තර කියන්නෙ මොකටද.......??? ඔයාලාම මේ movie 1 බලලා ඔයාලගෙ අදහසුත් එහෙනම් ලියලා එවන්න.

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...  

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More