Wednesday, September 4, 2019

Barbie: A Fashion Fairytale (2010)


ඔන්න යාළුවනේ මං පොඩි වෙනසකටත් එක්ක Animation කතාවක් දෙන්න හිතුවා. මේ movie 1 Barbie කතා මාලාවේ එන තවත් එක කතාවක්. Barbie කතා වලට ආස කරන අයට නම් හොඳ කතාවක්. අනිත් අයටත් අවුලක් නෑ.
මේ කතාවේ තියෙන්නේ Barbie එයාගේ නැන්දාගේ ඇඳුම් shop 1ට යනවා ළඟ ළඟම එන විලාසිතා තරඟයකට උදවු කරන්නත් එක්ක. මේ අතරෙදි තවත් shop 1ක් බාබිගේ නැන්දාත් එක්කම විලාසිතා තර‍ඟෙට තරඟ කරනවා. හැබැයි ඒ තරඟ කරන කෙනා නම් ගොඩක් නපුරු ඉරිසියාකාර කෙනෙක්...... ඉතින් ඔයාලා හිතන්නේ කවුරු මේ තරඟෙන් win කරයි කියලා ද?
Magic, මිත්‍රත්වය, සහයෝගය, කැපවීම වගේ ගොඩක් ලස්සන අරුම පුදුම දේවල් වලින් මේ කතාව පිරිලා තියෙනවා. එහෙනම් බලන්නකෝ Barbie ගේ fashions එහෙම කොහොම ද කියලා….. ඉක්මනටම තවත් කතාවකින් ඔයාලාව හම්බවෙන්නම්...... 

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More