Wednesday, September 4, 2019

7 Aum Arivu (2011)


චිත්‍රපටය : 7 Aum Arivu (සත්ප්‍රයාමය)
අධ්‍යක්ෂණය , පිටපත : A. R. මුරුගදෝස්
නිෂ්පාදනය : උදයනිධි ස්ටාලින්
ප්‍රධාන චරිත : සූර්යා (අර්වින්ද්) , ශ්‍රැති හසන් (සුභා)
සංගීතය : හැරිස් ජයරාජ්
සිනෙමාරූපණ : රවී K. චන්ද්‍රන්
සංස්කරණය : ඇන්තනි
නිෂ්පාදක සමාගම : රෙඩ් ජයන්ට් මූවිස්

මුලින්ම කියන්න ඕන යාළුවනේ, මේක මගේ Super Hero සූර්යා ගේ Super Hit Film 1ක්. මං දන්න විදිහට නම් සූර්යා ඉන්නවා කිව්වොත් ඉතින් ආයි අහන්න දෙයක් නෑ නෙ. සුපිරි Film 1ක් තමා.
කතාව ගැන කිව්වොත් මේක ආදී කාලීන කුසලතාවයක් DNA මගින් ආපහු මේ ලෝකෙට ගේන්න හදන පර්යේෂණයක් ගැන කියවෙන කතාවක්. ඒකට හේතුවෙන්නෙ මුලදි ඒ දෙයින් ගොඩක් ඵල නෙලාගෙන ඒකෙන්ම වින කරන්නත් බලන් ඉන්න කට්ටියක් නිසා.

මේක බලන්න අෆ්ෆා.... මට මේක නිර්වචනය කරන්න වචන නෑ...... කොහොමහරි ගොඩක් හොඳ කතාවක්....

මේ කතාවෙන් අපිටත් හොඳ උපදේශ ටිකක් ගන්න පුලුවන්. කවදාවත් තමන්ගෙ රටේ ඉතිහාසය අමතක කරන්න එපා.... ඉතිහාසය ගැන ඉගෙන ගන්න. එහෙම දන්නෙ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාටත් ඒ ගැන කියලා දෙන්න.... එහෙම වුණොත් කවදාවත් වෙන කිසිම රටකට අපේ රටේ ඉතිහාසයට ඇඟිල්ල දික්කරන්න ලැබෙන එකක් නෑ. කවුරුහරි එහෙම කරන්න හැදුවොත් ඒ අයට ඒක කරන්න ලේසි වෙන එකකුත් නෑ.....

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...  

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More