Wednesday, September 4, 2019

Chance Pe Dance (2010)


චිත්‍රපටය : Chance Pe Dance (නටන්න අවස්ථාවක්)
අධ්‍යක්ෂණය : කෙන් ගෝෂ්
නිෂ්පාදනය : රොනී ස්ක්රූවාලා
පිටපත : කෙන් ගෝෂ්, නුපුර් අෂ්ථානා, මනු රිෂි
ප්‍රධාන චරිත : ෂාහිද් කපූර් (සෑම්) , ජෙනේලියා ඩී සොයුසා (ටීනා)
සංගීතය : අද්නන් සාමි, සංදීප් ෂිරෝද්කර්

හොඳයි, මේ film 1 ගැන කතා කරනවා නම් මේක latest film 1ක් ම නෙමෙයි..... මේක 2010 දි විතර  out වෙච්ච film 1ක්. Chance Pe Dance (Film 1 නමින්ම film 1 ගැන කියන්න පුලුවන්නේද....?) මේකේ main role 1 කරන්නෙ Shahid Kapoor එක්ක Jenelia.
මේ film 1 නටන්නයි, නැටුම් වලට කැමති අයටයි නම් ගොඩාක් හොඳ film 1ක් වෙයි කියලා මං හිතනවා.... මොකද මේ film 1 තේමාව නර්තනය සම්බන්ධව තියෙන තේමාවක් නිසා..... මේකෙ අපිට මුණගැහෙන ප්‍රධානම චරිත දෙක තමා සෑම් සහ ටීනා කියලා කියන්නෙ. සෑම් කියලා කියන්නෙ ගොඩාක් හොඳ dancer කෙනෙක්. ඒත් එයාගෙ ජීවිතේදි එයාට සිද්දවෙන්නෙ ගොඩාක් පසුබෑම්, දුෂ්කරතා වලට මුහුණ දෙන්න. මෙයාගෙ ඒ කඩාවැටෙන ජීවිතේ ගොඩගන්න උදවුවෙන්නෙ ටීනා...
මේ කතාව පුරාවටම දකින්න තියෙන්නෙ කැපවීම, අධිෂ්ඨානය, නොපසුබට උත්සාහය වගේ දේවල්..... ඉතින් සෑම් එයාගෙ හීනය හැබෑ කරගනියිද.....? ඒ හීනය හැබෑ කරගන්න ටීනා එයාට උදවු වෙන්නෙ කොහොමද.....? ඒක ඔයාලා film 1 බලලම දැනගන්න... මං කියන්න යන්නෙ නෑ.....

හොඳයි එහෙනම් මං මේ film 1 තියෙන මෙන්න මේ කොටසින්ම මේක ඉවරයක් කරන්නම්.......

 

‘‘සමහර විට සිහිනක් සැබෑවෙන්නෙ මිලියන ගාණක් අතරින් එක්කෙනෙකුගෙ වෙන්න පුලුවන්. ඒත් ඒ සිහිනය සැබෑ කරගැනීමට විශාල කැපකිරීමක් වගේම විශ්වාසයත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අතරතුරේදි එක් වරක් ජීවිතය අපට අවස්ථාවක් දෙනවා... ඒ තමා (Chance Pe Dance…..!!!) නටන්න අවස්ථාවක්!”


Trailer එක මෙතනින්... 




පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්... 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More