Wednesday, September 4, 2019

Mere Brother Ki Dulhan (2011)


චිත්‍රපටය : Mere Brother Ki Dulhan (මගේ අයියාගේ මනාලි)
අධ්‍යක්ෂණය , පිටපත : අලි අබ්බාස් සෆර්
නිෂ්පාදනය : ආදිත්‍ය චොප්රා
ප්‍රධාන චරිත : ඉම්රාන් ඛාන් (කුෂ්) , කත්‍රිනා කයිෆ් (ඩිම්පල්)
සෙසු ප්‍රධාන චරිත : අලි සෆර් (ලව්) , තාරා D සොයිසා
සංගීතය : සොහෙයිල් සෙන්
සිනෙමාරූපණය : සුදීප් චැටර්ජි
සංස්කරණය : රිතීෂ් සෝනි
නිෂ්පාදක සමාගම : යාෂ් රාජ් ෆිල්ම්ස්
ප්‍රචාරිත දිනය : 2011 සැප්තැම්බර් 09

ඔන්න යාළුවනේ තවත් ලස්සන film 1ක් මං ඔයාලට අරගෙන ආවා. මේ film 1 නම් ටිකක් පරණයි. ඒත් පොඩ්ඩක් වත් boring නැති ලස්සනම ලස්සන කතාවක්. Rommance & Comedy කියන genre 1ට තමයි මේ movie 1 අයිති වෙන්නේ.  Mere Brother Ki Dulhan (මගේ අයියාගේ මනාලි) තමා film 1. කස්ටිය බලලත් ඇති සමහර විට. හැබැයි මට නම් මේ film 1 බලන්න හම්බුණේ ලගදි. කතාව ලස්සන නිසා sub 1ක් දෙන්න හිතුනා......

මේ film 1 ගැන කිව්වොත් මේකේ ඉන්නවා අයියා මලෝ දෙන්නෙක්. අයියාට ඕනෙ වෙනවා කසාද බඳින්න. ඉතින් ඒ වැඩේ අයියා බාරදෙන්නේ මල්ලිට. ඒත් ඉතින් අන්තිමට මල්ලිටත් අයියාගේ මනමාලිට හිත යනවා...... මරු වැඩේ තමා ඊට පස්සේ වෙන්නේ.... ඔයාලාම බලන්නකෝ........

එහෙනම් මේ වගේම තවත් අලුත්, ලස්සන film 1කින් ඔයාලාව හම්බෙන්නම්කෝ යාළුවනේ..... අපිත් එක්කම ඉන්න හො‍ඳේ........ ඒ වගේම මේ  film 1 ගැන ඔයාලගේ අදහසුත් දන්වලා එවන්නකෝ.....

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...  

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More