Wednesday, September 4, 2019

Mujhse Fraaandship Karoge (2011)


චිත්‍රපටිය : Mujhse Fraaandship Karoge (මාත් එක්ක යාළුවෙනවා ද?)
අධ්‍යක්ෂණය : නුපුර් අස්තානා
නිෂ්පාදනය : අශිෂ් පතිල්
තිර රචනය : අන්විතා දත් ගුප්තන්, රාජේශ් නරසිම්හන්
ප්‍රධාන චරිත : සකීබ් සලීම් (විශාල්) , සාබා අසාද් (ප්‍රීති) , නිෂාන්ත් දහියා (රාහුල්) , තාරා ඩී සොවුසා (මලුවිකා)

සංගීතය : රඝු ඩික්සිත්
නිෂ්පාදක ආයතනය : Y-Films

Mujhse Fraaandship Karoge film 1 ගැන කතාකළොත් youth 1ට match වෙන ලස්සන romantic movie 1ක් කියලා කිව්වොත් මං නිවැරදියි කියලා හිතනවා. ඇත්තටම 2011 ඔක්තෝබර් 14 release වෙන මේ movie 1 අපි හැමෝම වගේ දන්න FACEBOOK 1 base කරගත්තු romantic movie  1 ක්. තව විදිහකනින් කිව්වොත් විශාල්, ප්‍රීති, රාහුල් සහ මලුවිකා කියන හතරදෙනා වටා ගෙතෙන මේ කතාව ලස්සනම ලස්සන college romance 1ක්. ඒ වගේම පොඩ්ඩක් වත් boring නැති හරිම Funny movie 1ක්. මං නම් ඇත්තටම මේ movie එකේ ආසම character 1 විශාල් ගේ character 1.
කතාව ගැන පොඩි introduction 1ක් කළොත් ඇත්තටම විශාල්, ප්‍රීති දෙන්නට, දෙන්නට දෙන්නා පෙන්නන්න බෑ. ඒත් කවුරුවත් නොහිතන විදිහට මෙයාලා Facebook 1 හරහා close වෙනවා. ඒත් ඒ තමන්ගේ original FB profiles වලින් නම් නෙමෙයි. ඒ දෙන්නගේ හොඳම යාළුවන්ගේ profiles වලින්. ඒ කියන්නේ විශාල්, රාහුල්ගෙයි, ප්‍රීති, මලුවිකාගෙයි profiles වලින් log වෙන්නේ. වැඩිදුර විස්තර දැනගන්න ඕනෙ නම් ඉතින් Movie 1 බලලාම ඉන්න යාළුවනේ.......
තව දෙයක් කියන්න ඕනේ..... මේ film 1ට sub දාද්දි මං ගොඩක් English words use කළා. මොකද මේ වගේ movie 1කට sub දාන්න තියෙන හොඳම විදිහ මං හිතන විදිහට නම් ඒ විදිහයි. එහෙම නැතිවුණොත් මේ movie 1 ගතියක් නැතුව යනවා සහතිකයි. ඒ නිසා මං කරපු අනිත් sub එක්ක බලද්දි මේ sub 1 නම් හරිම වෙනස් කියලා ඔයාලට හිතෙයි.

ඉතින් යාළුවනේ ඔයාලගෙ අදහස් එහෙම මේ movie 1 ගැන comment කරන්න..... එහෙනම් තව ලස්සන movie 1ක් අරන් එනකම් හැමෝටම bye…………!!!

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...  

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More