Sunday, September 22, 2019

No Tell Motel (2012)


චිත්‍රපටය : No Tell Motel (කිසිත් නොපැවසූ ලැඟුම්හල)
අධ්‍යක්ෂණය : බ්‍රෙට් ඩොනොවෝ
පිටපත : T. J. සිම්ෆෙල්
ප්‍රධාන චරිත : චාලි හෝවුස් , ජොනී හෝකස් , ඇන්ඩෘ මැක්ෆාලේන්

ඔන්න Horror Films වලට ආස කට්ටියට නම් මේක ගොඩක් හොඳ Movie 1ක් වේවි. මේක ඒ තරම්ම අලුත් Movie 1කුත් නෙමෙයි… හැබැයි ඉතින් පරණමත් නෑ.... කතාව ගැන කිව්වොත් යාළුවො කට්ටියක් ඔන්න විනෝද ගමනක් යනවා...... මං එහෙම කියපු ගමන්ම ඔයාලා හිතයි අපෝ එකම විදිහක කතාවක් කියලා... නෑ.... ඇත්තටම මේක වෙනස්ම විදි‍හෙ කතාවක්... අමුතුම කතා තේමාවක් යටතේ රචනා වෙච්ච Movie 1ක්.... ඔයාලා එහෙනම් කතාව බලලා ඔයාලගෙ අදහස් එහෙමත් කියන්නකෝ...

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...   

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More