Sunday, September 22, 2019

Epic (2013)


ඔන්න මම ලස්සන Animation Movie එකක් අරගෙන ආවා. Epic කියන්නෙ ගොඩක් ලස්සන කතාවක්. මේරි කැතරින් කියන ගෑනු ළමයා එයාගෙ අම්මාගෙ මරණෙන් පස්සෙ එයාගෙ තාත්තාගෙ ගෙදරට යනවා. එයාගෙ අම්මායි, තාත්තායි වෙන් වෙලා තමයි ජීවත් වුණේ. ඒ නිසාම එයා තමන්ගෙ තාත්තාට ඒ තරම්ම කිට්ටු නැහැ. මේ අතරෙ එයාගෙ තාත්තා ජීවත් වෙන ගෙදර අසල තියෙන වනාන්තරයේ හරිම අපූරු දෙයක් සිද්ධ වෙනවා. මේ වනාන්තරේ ඉන්නවා පුංචි මිනිස්සු කොට්ටාසයක්. ඒ වගේම මේ වනාන්තරයේ තවත් දුෂ්ඨයින් කොට්ඨාසයකුත් ඉන්නවා. එක දවසක් මායා බලයකින් මේරි කැතරින් අර පුංචි මිනිස්සුන්ගෙ ගාණටම පුංචි වෙනවා. එයාට ආපහු හිටපු විදිහටම පත් වෙන්න නම් සෑහෙන්න මහන්සියක් වෙන්න වෙනවා. මේ අතරෙදි එයාට වනාන්තරයේ යාළුවො කට්ටියකුත් මුණගැහෙනවා. ඒවගේම වනාන්තරය දුෂ්ඨයින්ගෙන් බේරගන්නත් මෙයා එයාලාට උදවු කරනවා.

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- අචිනි ඒරන්දිකා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්... 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More