Sunday, September 22, 2019

Aashiqui - 2 (2013)


චිත්‍රපටය : Aashiqui - 2
අධ්‍යක්ෂණය : මොහිත් සූරි
නිෂ්පාදනය : මහේෂ් භාත්, ගුල්ෂන් කුමාර්
පිටපත : ශගුෆ්ථා රාෆික්
ප්‍රධාන චරිත : ආදිත්‍ය රෝයි කපූර් (RJ - රාහුල් ජෙයකර්) , ශර්ධා කපූර් (ආරෝහි)
සංගීතය : මිතූන්, අංකිත් තිවාරි, ජීත් ගංගුලි
සිනෙමාරූපණ : විෂ්ණු රාඕ
සංස්කරණය : දේවේන් මුරුදේශ්වර්
නිෂ්පාදක සමාගම : විශේෂ් ෆිල්ම්ස්, T-සීරිස් ෆිල්ම්ස්

කාලෙකට පස්සේ ආපු ලස්සන romantic movie 1ක් තමයි මේ Aashiqui 2 film 1. මේ film 1 ගැන කියනවා නම් මේ කතාව ගොඩනැගෙන්නේ රාහුල් කියන ගොඩාක් ජනප්‍රිය singer කෙනෙකුයි, ආරෝහි කියන ගායිකාවක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙකුයි වටා. හැබැයි රාහුල් කොයිතරම් බීමට ඇබ්බැහි වෙලා ද කියනවා නම් එයා සින්දු කියන්නෙත් හොඳට බීලා. ඒත් මෙයා ආරෝහි ට ගොඩක් ආදරේ කරනවා වගේම එයාව ජනප්‍රියම ගායිකාවක් බවටත් පත් කරනවා. ඔය විදිහට තමයි ඉතින් කතාව යන්නේ.... කතාව බලන්නකෝ එහෙනම්.... තවත් මේ වගේම ලස්සන කතාවක් අරන් එන්නම්....

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...   

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More