Friday, August 30, 2019

Orange Marmalade (Complete Season) (2015)


TV කතා මාලාව : Orange Marmalade
පිටපත : මූන් සෝ-සැන්
අධ්‍යක්ෂණය : ලී හ්යුන්ග්-මින්, චොයි සුන්ග්-බම්
නිෂ්පාදනය : කිම් ජුන්-හ්වාන්, කිම් හ්යුන්ග්-ජූන්, කිම් ක්යුන්ග්-වොන්
ප්‍රධාන චරිත : යිඕ ජින්ග්-ගූ, කිම් සියොල්හ්යුන්, ලී ජොන්ග්-හ්යුන්, ගිල් ඉයුන්-හ්යෙ
කතාංග (Episodes) : 12
නිෂ්පාදක සමාගම : KBS, සෙ(Z)න්ග් ප්‍රඩක්ෂන්
සිනෙමාරූපණය : හ්ම්  ජූන්ග්-සුන්ග්
බෙදාහැරීම : කොරියන් බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම්
ප්‍රචරිත දිනය : 2015 මැයි 15 - ජූලි 24

Orange Marmalade කියන මේ කතාව වැම්පයර් ගෑනු ළමයෙක් ගැන කතාවක්. මේ කතාවෙ හැටියට වැම්පයර්වරු තවමත් මිනිස්සු අතරම ජීවත් වෙනවා. හැබැයි එයාලා තමන්ගෙ ඇත්ත අනන්‍යතාවය කාටවත්ම කියන්නෙ නැහැ. මේ කතාවෙ ප්‍රධාන චරිතය වන බෙක් මා රී කියන ගෑනු ළමයාත් ඒ වගේමයි. එයා අලුත් ඉස්කෝලෙකට යනවා. ඉස්කෝලෙ ළමයි කවුරුත්ම දන්නෙ නැහැ මෙයා වැම්පයර් කෙනෙක් කියලා. මේ අතරෙ එයාට ජේ මින් කියලා පිරිමි ළමයෙක්ව මුණගැහෙනවා. ජේ මින් අසලින් ඉන්නකොට බෙක් මා රීට එයාගෙ ලේ සුවඳ දැනෙන්න ගන්නවා. එයා තමන්ව පාලනය කරගෙන ඉන්න හැම වෙලාවකම උත්සාහ ගන්නවා. කතාවෙ ඉතුරු ටිකත් බලලාම ඉන්න. ඒවගේම මේ කතාව 2015 වසරෙදි නිර්මාණය කරපු ලස්සන කොරියානු ටෙලි නාට්‍යයක්. එහෙනම් හැමෝම බලන්නකො...

Trailer එක මෙතනින්... 


සිංහල උපසිරැසි මෙතනින්... 


පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- අචිනි ඒරන්දිකා - 

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...  

1 comments:

This comment has been removed by the author.

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More