Saturday, August 31, 2019

MP3 - Mera Pehla Pehla Pyaar (2007)


චිත්‍රපටය : MP3 – Mera Pehla Pehla Pyaar (මගේ ප්‍රථම ප්‍රේමය)
අධ්‍යක්ෂණය : රොබී ග්‍රෙවල්
පිටපත : රොබී ග්‍රෙවල්, සමීර් කෝළි
ප්‍රධාන චරිත : රුස්ලාන් මුම්ටාස් (රෝහන්) , හසෙල් ක්‍රවුනි (අයේෂා)
සංගීතය : අශුතෝෂ් පාටක්, ද්රූව් ගනේකර්
සිනෙමාරූපණ : අමිතාබ් සිංග්

Mera Pehla Pehla Pyaar (මගේ ප්‍රථම ප්‍රේමය) කියලා කියන්නෙ ලස්සන ආදර කතාවක්. කවුරුත් දන්නවා ඇතිනෙ ප්‍රථම ප්‍රේමය තරම් සුන්දර දෙයක් තවත් නෑ කියලා. මේ කතාවෙ තියෙන්නෙ කොල්ලෙක් කෙල්ලෙක්ට තමන්ගෙ ප්‍රථම ප්‍රේමය ප්‍රකාශ කරන විදිහ ගැනයි. මේ කොල්ලා ඒක ප්‍රකාශ කරන්න තෝරගන්නෙ නම් මාර තැනක්... ඒක කතාව බලද්දි ඔයාලට තේරෙයි.
හැබැයි මේ Film 1 නම් ටිකක් විතර පරණ Film 1ක්. මේකෙ රඟපාන්නෙත් එච්චර Famous Actors ලා නෙමෙයි. මේකෙ ප්‍රධාන චරිත දෙක තමයි රෝහන් සහ අයේෂා කියන චරිත දෙක.
මේක හරිම විනෝදජනක, ලස්සන ආදර කතාවක් ගැන තියෙන්නෙ. කෙනෙක්ට හිතෙන්න පුලුවන් බොළඳ කතාවක් කියලත්... ඔව් ඉතින් ආදරය කොහොමත් බොළඳයි කියනවලුනෙ.... කෝකටත් ඔයාලාම ගිහින් බලන්නකො..... කතාව හොඳද නැද්ද කියලා.....

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා - 

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...  

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More