චිත්‍රපටය :
Total Siyapaa (සම්පූර්ණ අවුල් ජාලයක්)
අධ්‍යක්ෂණය : ඊශ්වර් නිවාස්
නිෂ්පාදනය : නීරාජ්
පාන්ඩේ, ෂීතල් භටියා
පිටපත : නීරාජ්
පාන්ඩේ
ප්‍රධාන චරිත : අලී සෆර් (අමන්), යමී ගෞතම්
(ආශා)
සෙසු ප්‍රධාන චරිත : අනූපම් කේර් (රජීන්දර්), කිරන් කේර්
(ආශා ගේ අම්මා), සාරා ඛාන් (ජිආ)
සංගීතය : අලී සෆර්,
සන්ජෝයි චෞද්රි
සිනෙමාරූපණය : විශ්ණු රාඕ
නිෂ්පාදක සමාගම : ෆ්‍රයිඩේ
ෆිල්ම්වර්ක්ස්, AKA පික්චර්ස්
කම්පනි
Total Siyapaa කියන්නේ හරිම
විනෝදජනක film 1 ක් කියලා
කිව්වොත් මං හරි. කතාව පටන්ගත්ත තැන ඉදන් ඉවර වෙනකම්ම මං නම් හිනා වුණා. ඒ තරමට
හිනා යන කෑලි තමා තියෙන්නේ. කොහොමහරි ඕගොල්ලො දන්නවා ඇතිනේ ඉන්දියාවයි,
පකිස්ථානයයි හෙන කාලෙක ඉදලා ඇරගන්නවා කියලා. මේ කතාවටත් ඔන්න ඔය ඉන්දි-පකිස් ගැටුම
තමා base වෙන්නෙ.
හැබැයි ඉතින් එහෙම කිව්වම හිතයි මේ කතාව පුරාවට ගහ මරාගන්න scenes තමා ඇත්තේ කියලා. අපෝ
නෑ.... මේක හරිම හිනායන විනෝදජනක film
1 ක්. කතාව බලලා හිනාවෙන්නෙ නැතුව නම් ඉන්න බැරිවෙයි
කස්ටියට.......
Trailer එක මෙතනින්...
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -
මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...
0 comments:
Post a Comment