A Cinderella Story Movie (2004) | සිංහල උපසිරැසි සමගින්;

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | අචිනි ඒරන්දිකා

Tuesday, October 1, 2019

A Cinderella Story (2004)

චිත්‍රපටය : A Cinderella Story (සින්ඩෙරෙල්ලා කතාවක්) අධ්‍යක්ෂණය : මාර්ක් රොස්මන් තිර රචනය : ලෙයි ඩුන්ලැප් ප්‍රධාන චරිත : චැඩ් මයිකල් මුරේ (ඔස්ටින් ඒම්ස්), හිලරි ඩෆ් (සෑම් මොන්ට්ගොමරි) නිෂ්පාදක සමාගම : වෝනර් බ්‍රොස්, ඩයිලන් සෙලර්ස් ප්‍රඩක්ෂන්ස් Cinderella Story කියන්නෙ සින්ඩෙරෙල්ලා කතාවට 2004 වසරෙදි නිර්මාණය වුන ලස්සන චිත්‍රපටයක්. මේ කතාවෙ සින්ඩෙරෙල්ලා තමයි සෑම් මොන්ට්ගොමරි කියන ගෑනු ළමයා. පුංචි කාලෙදිම අම්මා අහිමිවුන සෑම් එයාගෙ තාත්තා...

Total Siyapaa (2014)

චිත්‍රපටය : Total Siyapaa (සම්පූර්ණ අවුල් ජාලයක්) අධ්‍යක්ෂණය : ඊශ්වර් නිවාස් නිෂ්පාදනය : නීරාජ් පාන්ඩේ, ෂීතල් භටියා පිටපත : නීරාජ් පාන්ඩේ ප්‍රධාන චරිත : අලී සෆර් (අමන්), යමී ගෞතම් (ආශා) සෙසු ප්‍රධාන චරිත : අනූපම් කේර් (රජීන්දර්), කිරන් කේර් (ආශා ගේ අම්මා), සාරා ඛාන් (ජිආ) සංගීතය : අලී සෆර්, සන්ජෝයි චෞද්රි සිනෙමාරූපණය : විශ්ණු රාඕ නිෂ්පාදක සමාගම : ෆ්‍රයිඩේ ෆිල්ම්වර්ක්ස්, AKA පික්චර්ස් කම්පනි Total Siyapaa කියන්නේ හරිම විනෝදජනක film...

L♥DK (2014)

චිත්‍රපටය : L♥DK (Living Together) මන්ගා රචනය : අයූ වටනාබෙ අධ්‍යක්ෂණය : යසුහිරො කවමුරා පිටපත : යූකො මත්සුදා ප්‍රධාන චරිත : කෙන්තො යමස(z)කි (ෂූසෙයි), අයමෙ ගොරිකි (අඔයි) මේ තමයි යාළුවනේ මං මුලින්ම sub දාපු ජපන් film 1. ගොඩාක් ලස්සන කතාවක්. School Romance වලට ගොඩක් අය ආසයි නේ. ඉතින් ඒ නිසාම මේ අරන් ආවෙත් ඒ වගේම film 1 ක්. ඔයාලා දන්නවා ද දන්නෙ නෑ ජපානෙ ගොඩක් ලොකු film industry 1 ක් නෑ. හේතුව තමයි Manga (මන්ගා) කියන කාටුන් කතා තමා එහෙ...

Leap Year (2010)

චිත්‍රපටය : Leap Year (අධික අවුරුද්ද) අධ්‍යක්ෂණය : ආනන්ද් ටකර් සංගීතය : රැන්ඩි එඩෙල්මන් තිර රචනය : ඩෙබෝරා කප්ලන්, හැරී එල්ෆොන්ට් ප්‍රධාන චරිත : ඒමි ඇඩම්ස් (ඇනා), මැතිව් ගූඩි (ඩෙක්ලන්), ඇඩම් ස්කොට් (ජෙරමි) Leap Year කියන්නේ අධික අවුරුද්දට. අධික අවුරුද්දක් එන්නේ අවුරුදු 4 කට සැරයක් කියලා අපි කවුරුත් දන්නවනේ. ඉතින් ඒ වගේ අධික අවුරුද්දක් උදවෙන පෙබරවාරි 29 වෙනිදාට විවාහ යෝජනාවක් කරන අපූරු චාරිත්‍රයක් අයර්ලන්තයේ තියෙනවා. ඉතින් මේ කතාවේ ප්‍රධාන...

Monday, September 23, 2019

Ek Villain (2014)

චිත්‍රපටය : Ek Villain (එක් දුෂ්ටයෙක්) අධ්‍යක්ෂණය : මොහිත් සූරි නිෂ්පාදනය : ඒක්තා කපූර්, ෂෝභා කපූර් පිටපත : මිලප් සාවේරි, තුෂාර් හිරනන්දනි ප්‍රධාන චරිත : සිද්ධාර්ත් මල්හෝත්‍රා (ගුරු) , රිතීෂ් දේශ්මුක් (රාකේශ්) , ශර්ධා කපූර් (අයිෂා) සංගීතය : අන්කිත් තිවාරි, මිතූන්, සෝච් (සංගීත කණ්ඩායම) සිනෙමාරූපණ : විෂ්ණු රාඕ සංස්කරණය : දේවේන් මුරුදේශ්වර් නිෂ්පාදක සමාගම : බලාජි මෝෂන් පික්චර්ස් EK Villain කියන වචනයේ සිංහල තේරුම ‘එක් දුෂ්ටයෙක්’ කියන...

Hasee Toh Phasee (2014)

චිත්‍රපටය : Hasee Toh Phasee (ඇය සිනහසුණොත් උගුලක් ඇටවෙයි) අධ්‍යක්ෂණය : විනිල් මැතිව් නිෂ්පාදනය : කරන් ජොහාර්, විකාස් බාල්, වික්‍රමාදිත්‍ය මොට්වානේ, අනුරාග් කාශ්‍යප් පිටපත : හර්ෂවර්ධන් කුල්කර්නි ප්‍රධාන චරිත : සිද්ධාර්ත් මල්හෝත්‍රා (නිකිල්) , පරිනීති චෝප්රා (මීතා) , අදා ශර්මා (කරිෂ්මා) සංගීතය විශාල්  : ශේකර් මේ Movie 1 අයිති වන්නේ Comedy & Romance කියන තේමාව යටතට. ඒ නිසා මේ Film 1 පුරාවට හිනායන...

Page 1 of 712345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More